31 C
Colombo
Monday, October 13, 2025

මහබැංකු වංචාව සම්බන්ධයෙන් වහාම අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුයි-හදුන්නෙත්ති…

Published:

මහබැංකු වංචාව සම්බන්ධයෙන් වහාම අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුයි-හදුන්නෙත්ති…

මහබැංකු වංචාව සම්බන්ධයෙන් වහාම අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බව සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ ඊට අදාල සියලු සාක්ෂි කොප් කමිටු වාර්තාව තුළ පවතින බවයි.

ජනතා විමුත්ති පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීරයා මේ බව ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img