29 C
Colombo
Monday, October 13, 2025

කොළඹ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළට…

Published:

 කොළඹ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, අද උදෑසන කාලයේදී එහි අගය ඒකක 100 – 150 ත් අතර පැවති බව ය.

මෙම තත්ත්වය ලබන මාසයේ මුල් සතිය දක්වා පැවතිය හැකි බව ඔහු සඳහන් කළේය.

කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් සහ ශ්වසන ආබාධ ඇති පුද්ගලයින් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව සරත් ප්‍රේමසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img