28 C
Colombo
Tuesday, January 13, 2026

ගල්ෆ් ගැටුම් නිසා කොළඹ-ලන්ඩන් ගුවන් මාර්ගය වහා වෙනස් කරයි…

Published:

ගල්ෆ් ගැටුම් නිසා කොළඹ-ලන්ඩන් ගුවන් මාර්ගය වහා වෙනස් කරයි…

කොළඹ-ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය පර්සියානු ගල්ෆ් කලාපයේ පවත්නා ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්, ආරක්ෂක පියවරක් ලෙස මෙය සිදු කර ඇත.

ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපය ආසන්නයෙන් ගමන් කිරීම වළක්වා ගැනීමේ අරමුණින් මෙලෙස ගුවන් ගමන් මාර්ගය වෙනස් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,993FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img