26.1 C
Colombo
Tuesday, January 13, 2026

Published:

විදේශ හමුදා ඉවත් කිරීමට අදාළ යෝජනාව ඉරාකය සම්මත කරයි…

ඉරාකයේ සිටින සියලු විදෙස් හමුදා කණ්ඩායම්වලට රටින් පිටවන ලෙස ඉල්ලමින් එරට පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කර ගෙන තිබේ.

ඒ අමෙරිකානු හමුදා විසින් ඉරාන හමුදා ප්‍රධානී ජෙනරාල් කාසින් සුලෙයිමානි ඝාතනය කිරීමේ සිදුවීම මුල්කර ගෙනයි.

ඉරාකය තුළ අමෙරිකානු හමුදා සාමාජිකයින් 5,000ක් පමණ සිටින අතර ඉන් බහුතරය උපදේශකයන් ලෙසද සේවය කරන බව සඳහන් වෙයි.

මෙම තත්වය තුළ සියලු විදෙස් හමුදා කණ්ඩායම්වලට රටින් පිටවන ලෙස ඉල්ලමින් අදාළ යෝජනාව සම්මත කර ගෙන තිබේ.

ඉරාන හමුදා ප්‍රධානියා ඝාතනයෙන් අනතුරුව ඉරාක අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ තම රටට විදෙස් හමුදා පැමිණිම අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,987FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img