28.4 C
Colombo
Thursday, August 21, 2025

ශ්‍රී ලංකා-ඉන්දීය පළමු 20/20 ක්‍රිකට් තරගය අද…

Published:

ශ්‍රී ලංකා-ඉන්දීය පළමු 20/20 ක්‍රිකට් තරගය අද…

‍සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු 20/20 ක්‍රිකට් තරගය අද ගුවාටිහිදී පැවැත්වෙයි.

පස්වරු7.00ට තරගය ආරම්භ වීමට නියමිතයි.

ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 09ක් පරාජයට පත් වී එක් තරගයක් පමණක් ජයගෙන ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ වසර 10කට වැඩි කාලයක සිට කිසිදු තරගාවලියක් ජයගෙන නොතිබීම ද විශේෂත්වයක් වෙයි.

තරග තුනකින් සමන්විත පන්දුවාර 20/20 තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම තම ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකු විවේක ගන්වා තරගාවලියට ඉදිරිපත්ව සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img