30 C
Colombo
Tuesday, January 13, 2026

BREAKING NEWS හපුතලේට ගුවන් හමුදා Y-12 යානයක් කඩා වැටේ : සිව්දෙනෙක් ජිවිතක්ෂයට….

Published:

BREAKING NEWS …

හපුතලේට ගුවන් හමුදා Y-12 යානයක් කඩා වැටේ : සිව්දෙනෙක් ජිවිතක්ෂයට….

හපුතලේ තම්බපන්නි මාවත ප්‍රදේශයට කඩා වැටී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයට අයත් ගුවන් යානයක් බව ගුවන් හමුදාව සඳහන් කර සිටිනවා.

වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන් ගතව ඇති මෙම ගුවන් යානය ආවේක්ෂණ කටයුතු සඳහා යොදවා තිබු බවත් එහි ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙක් ගමන් කර ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කරන්නේ.

මෙම අනතුරෙන් එම ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනාම ජිවිතක්ෂයට පත්ව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි ගුවන් හමුදාව සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,990FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img