26 C
Colombo
Monday, October 13, 2025

A/L ප්‍රතිඵල අද අන්තර් ජාලයට…

Published:

A/L ප්‍රතිඵල අද අන්තර් ජාලයට…

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද(27) නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ අද දිනය තුළ විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට ප්‍රතිඵල නිකුත් කරන බවයි.

ප්‍රතිඵල අවසන් වශයෙන් සමාලෝචනට ඊයේ(26) සිදුකර තිබේ.

මෙවර උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මස 05 වනදා සිට එම මස 31 වන දින දක්වා පැවැත් වුණි.

ඒ සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 37,704 දෙනෙකු පෙනී සිටියේය.

නව නිර්දේශය යටතේ ඉක් අපේක්ෂකයන් එක්ලක්ෂ 98,229 දෙනෙකු  පෙනි සිටි අතර පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් එක් ලක්ෂ 39,475 දෙනෙකු පෙනී සිට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img