28.4 C
Colombo
Monday, July 7, 2025

වසර 63 කට පසු දුර්ලභ සුර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවට…

Published:

වසර 63 කට පසු දුර්ලභ සුර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවට…

දුර්ලබ වලයාකාර සුර්යග්‍රහණයක් එළඹෙන 26 වනදා ශ්‍රී ලංකාවට දිස්වන බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මෙවැනි සූර්යග්‍රහණයක් මෙරටට දිස්වන්නේ වසර 63 කට පසුව බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ චින්තන විජයවර්ධන මහතා කියා සිටියේ මෙම සූර්යග්‍රහණය පියවි ඇසින් නැරඹීම අනතුරුදායක බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img