28.4 C
Colombo
Sunday, July 6, 2025

මිසයිල අත්හදා බැලීමක් ගැන උතුරු කොරියාවෙන් අනතුරු ඇගවීමක්…

Published:

සැලකිය යුතු මට්ටමේ නවතම මිසයිල අත්හදා බැලීමක් සිදුකළ බව උතුරු කොරියාව පවසනවා.
එම අත්හදා බැලීම අතිශය සාර්ථක වූ බවටත්, එමගින් සිය අනාගත උපාය මාර්ගික තත්ත්වයන්වෙ
නස් කරනු ඇති බවටත් උතුරු කොරියාව පූර්ව අනතුරු ඇගවීමක් ද නිකුත් කළා.

කෙසේවෙතත් උතුරු කොරියාව සිදුකළ මෙම අත්හදා බැලීම කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. ලොව හුදෙකලා පෙරළිකරුවා වන උතුරු කොරියාව විටින් විට මිසයිල අත්හදා බැලීම් සිදුකරන අතර ඔවුන් ඒ ඔස්සේ උත්සහ දරන්නේ ජාත්‍යන්තරයේ අවධානය තමන් වෙත ලබා ගැනීමටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img