31.7 C
Colombo
Friday, February 27, 2026

ක්‍රිකට් සම්මාන රාත්‍රිය ….

Published:

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙල බත්තරමුල්ලේදී හෙට (03) රාත්‍රියේ පැවැත්වෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රකාශ කළේ.

මෙම සම්මාන උළෙලේදී ගතවූ වසරේදී දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන පිරිනැමීමට ද  නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img