25 C
Colombo
Tuesday, March 3, 2026

විශාලතම පුදුමය වූයේ අරාබි රටවලට එරෙහිව ඉරානය එල්ල කළ ප්‍රහාර – ට්‍රම්ප්

Published:

ඉරානයේ අනුප්‍රාප්තික සැලැස්ම කුමක්ද නායකත්වය කවුද ඔවුන් කවුරුන් තෝරා ගනී ද යන්න තමන් නොදන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

CNN නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ විශාලතම පුදුමය වූයේ අරාබි රටවලට එරෙහිව ඉරානය එල්ල කළ ප්‍රහාර බවයි.

ඉරානය සමඟ යුද්ධයේ විශාල රැල්ලක් තවමත් පැමිණ නැති බව සඳහන් කළ ට්‍රම්ප්, “අපි ඔවුන්ට තදින් පහර දීමට පටන් ගෙන නැහැ. විශාල රැල්ල ඇති වීවත් නැහැ. විශාල එක ඉක්මනින් එනවා,” යනුවෙන්ද සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
7,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img