ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර උත්සන්න වීමත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් මිල ඊයේ 8% කට වඩා තියුනු ලෙස ඉහළ ගියා.
එ අනුව තෙල් බැරලයක අගය සටහන් වුණේ ඩොලර් 79.34 ක් ලෙසයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය ඇතුළු ප්‍රධාන බලශක්ති මාර්ග හරහා සැපයුම් බාධා ඇති වේ යැයි සහ පුළුල් භූ දේශපාලනික අවදානම් ඇති වේ යැයි පවතින බිය මේ සඳහා හේතු වී තිබෙනවා.
දිනය තුළ බ්‍රෙන්ට් බැරලය ඩොලර් 82 ට වඩා කෙටි කාලයක් ඉහළ ගොස් ඩොලර් 79 ට ආසන්නව ස්ථාවර වුණා.



