24.5 C
Colombo
Monday, March 2, 2026

ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාවට ඉරානය පහර දුන්නා ද?

Published:

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ඇමරිකානු නාවික හමුදාවේ USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාවට බැලස්ටික් මිසයිල හතරක් එල්ල කළ බව මීට පෙර පවසා තිබුණා.

මෙම ප්‍රකාශය ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ප්‍රචාරයකර තිබුණා.

මේ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනපද හමුදාව දැන් පවසා ඇත්තේ යාත්‍රාවට පහර නොදුන් බවයි.

ඉරාන මිසයිල නෞකාව ආසන්නයට හෝ නොපැමිණි බවයි ඔවුන් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
7,342FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img