24.5 C
Colombo
Monday, March 2, 2026

නව ඉරාන නායකයින්ට සාකච්ඡා කිරීමට අවශ්‍ය බව දැනුම් දුන්නා – ට්‍රම්ප්

Published:

නව ඉරාන නායකයින් සාකච්ඡා කිරීමට කැමති බවත් ඒ අනුව තමා සාකච්ඡා කිරීමට එකඟ වූ බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

“ඔවුන්ට කතා කරන්න ඕන, මම කතා කරන්න එකඟ වෙලා තියෙනවා, ඒ නිසා මම ඔවුන් එක්ක කතා කරන්නම්. ඔවුන් ඒක ඉක්මනින් කරන්න තිබුණා. ඉතා ප්‍රායෝගික සහ කිරීමට පහසු දේ ඉක්මනින් ලබා දෙන්න තිබුණා. ඔවුන් ඕනෑවට වඩා බලා සිටියා”

ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ ඔහුගේ නිවසේ සිට සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
7,342FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img