29.5 C
Colombo
Sunday, March 1, 2026

IRGC නව අණදෙන නිලධාරි ලෙස අහමඩ් වහිඩි පත්කරයි

Published:

ඉරානය, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ නව අණදෙන නිලධාරියා ලෙස හිටපු ආරක්ෂක සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අහමඩ් වහිඩි පත් කළ බව රාජ්‍ය මාධ්‍ය ඉරිදා වාර්තා කරනවා.

2022 රටපුරා පැවති විරෝධතා අතරතුර ආරක්ෂක සේවාවන් විසින් මාරාන්තික බලය යෙදවීම ඇතුළුව ඉරානයේ විරෝධතා මර්දනය කිරීමේ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් වහිඩි ඇමරිකානු සම්බාධකවලට ලක්ව සිටින අයෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
7,275FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img