ඇමරිකානු- ඊශ්‍රායල ප්‍රහාරවලින් ඝාතනයට ලක් වූ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය, බෑණා සහ මුණුපුරා ද ප්‍රහාරවලින් ඝාතනය වී ඇති බව IRGC අනුබද්ධ ෆාර්ස් පුවත් සේවය තහවුරු කරනවා.