28.4 C
Colombo
Tuesday, January 20, 2026

මත්ද්‍රව්‍ය ගැන මේ දුරකථන අංකවලට සෘජුවම තොරතුරු දෙන්න

Published:

දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නව ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන් වෙත සෘජුව තොරතුරු ලබාදීමට මහජනතාවට හැකියාව පවතින බව පොලිසිය පවසනවා.

ඒ අනුව, පහත දුරකථන අංක ඔස්සේ මහජනතාවට පොලිස් කොට්ඨාස භාර නිලධාරීන් වෙත තොරතුරු ලබාදිය හැකි අතර, එම තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අදාළ තොරතුරු ලබා දිය හැකි දුරකථන අංක පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img