31 C
Colombo
Friday, January 16, 2026

ඩුබායිහීදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනා සහ කාන්තාව දිවයිනට

Published:

ඩුබායි රාජ්‍යයේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගල ඝාතන සිද්ධීන් කිහිපයකට සම්බන්ධව සිටි ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් සාමාජිකයින් දෙදෙනා අද (16) අලුයම මෙරටට රැගෙන විත් තිබෙනවා.

ඔවුන් සමග අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවද අද දිවයිනට රැගෙන විත් තිබෙනවා.

අදාළ කාන්තාව ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක වන බවත් ඇය රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් පොලීසිය විසින් සොයමින් සිටි කාන්තාවක බවද පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධව මේ වන වටි වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,006FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img