පැය පහකට ආසන්න කාලයක් වසා දමා තිබූ ඉරාන ගුවන් කලාපය නැවත විවෘත කර තිබෙනවා.
මේ හේතුවෙන් ගුවන් සමාගම්වලට සමහර ගුවන් ගමන් අවලංගු කිරීමට, නැවත මාර්ගගත කිරීමට හෝ ප්‍රමාද කිරීමට සිදු වූණා.
ඊයේ සවස 5:15 ට නිල අවසරය ඇතිව ඉරානය ඉරානයට සහ ඉන් පිටතට යන ජාත්‍යන්තර ගුවන් ගමන් හැර අනෙකුත් සියලුම ගුවන් ගමන් සඳහා සිය ගුවන් කලාපය වසා දැමුවා.



