31.7 C
Colombo
Monday, March 2, 2026

තෛපොංගල් සැමරුමට ජනපතිගෙන් අගමැතිනියගෙන් සුබපැතුම්

Published:

තෛපොංගල් උත්සවය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෛපොංගල් දින සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් ආරම්භ කිරීමටද ආරාධනා කෙරෙන අවස්ථාවක් බවයි සිය පණිවිඩය මගින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ.

මෑතකාලීනව මුහුණ දුන් විශාලතම ස්වභාවික ව්‍යසනයෙන් අනතුරුව, ජාතියක් ලෙස යළි ගොඩනැඟීමේ අපේක්ෂා දල්වාගෙන, මහත් පරිශ්‍රමයකින් සහ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට අප සියලුදෙනා එක්ව උර දී සිටින බවද ජනාධිපතිවරයා පවසනවා.

එම වැඩපිළිවෙළ සමග තව තවත් ශක්තිමත්ව ඇත්වැල් බැඳ ගැනීමට පෙරට එන ලෙස සශ්‍රීකත්වයේ අපේක්ෂා පෙරදැරි කරගත් මෙම තෛපොංගල් දිනයේදී සියලු දෙනාගෙන් ජනාධිපතිවරයා යළි ඉල්ලා සිටිනවා.

මේ අතර එකිනෙකාට ගරු කිරීම, අන්‍ය ආගමික හා සංස්කෘතික අයිතීන් සුරැකීම වැනි උදාර ගුණාංග පෙරදැරි කර ගනිමින්, සංහිඳියාවෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට මෙම තෛපොංගල් දිනයේදී අප සැම එක්ව අධිෂ්ඨාන කරගත යුතු බව සිය තෛපොංගල් සුබපැතුම් පණිවිඩය එක් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය පවසනවා.

සොබාදහමට ගරුකරමින් ඊට කෘතවේදීත්වය පළ කරන මෙම තෛපොංගල් උත්සවය, යහපත් සංස්කෘතික වටිනාකම්වලින් හෙබි පුරවැසියන් බිහි කිරීමට මග පෙන්වීමක් බවයි සිය නිවේදනය මගින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ.

11 COMMENTS

  1. [9084]Masaya365: The Best Online Casino in the Philippines. Quick Masaya365 login, register, and sign up. Experience top Masaya365 slot games and easy app download today! Join Masaya365, the best online casino in the Philippines! Enjoy quick Masaya365 login, register, and sign up to play top Masaya365 slot games. Experience seamless gaming with our easy Masaya365 app download today. visit: masaya365

  2. [5248]555ph Online Casino Philippines: Best 555ph Slot Games, Easy Login, Register & App Download Experience 555ph Online Casino, the Philippines’ top destination for 555ph slot games. Fast 555ph login & register! Get the 555ph app download today and start winning big. visit: 555ph

  3. [6371]cow888: The Best Legit Online Casino Philippines for GCash Slots & Official Gambling. Experience cow888, the best legit online casino Philippines for premier online gambling with GCash. Access the cow888 official website for a secure login and the most popular Philippines online slot games. Join the top-rated cow888 online casino Philippines today for a safe and official gaming experience! visit: cow888

  4. [4645]mwcbet register|mwcbet login|mwcbet casino|mwcbet giris|mwcbet app Join MWCBet, the Philippines’ premier online casino platform. Complete your MWCBet register and login (giris) today to access a wide range of premium MWCBet casino games, including slots and live dealers. Download the MWCBet app for a seamless mobile gaming experience and start winning with the most trusted casino in PH! visit: mwcbet

  5. [1031]9sapp giris|9sapp casino|9sapp slots|9sapp login|9sapp app Experience the ultimate online gaming at 9sapp, the premier casino platform in the Philippines. Secure your 9sapp login today to explore a wide variety of 9sapp slots and live dealer games. Download the 9sapp app for a seamless mobile experience and enjoy fast 9sapp giris access to start winning anytime, anywhere! visit: 9sapp

  6. [9342]Top646 Casino Login & Register: Best Philippines Online Slots & App Download Join Top646, the #1 Philippines online slots destination! Quick Top646 login and register to play premium games. Get the Top646 app download for mobile access and start winning at Top646 casino login today! visit: top646

  7. [7746]077pub Official Site: Best Online Slots in the Philippines. Quick 077pub Login, Easy Register & Official App Download. Join 077pub Official Site, the #1 platform for online slots in the Philippines. Experience fast 077pub login, easy 077pub register, and the official 077pub app download. Play premium 077pub slots and win today! visit: 077pub

  8. [1093]abjili app|abjili login|abjili download|abjili register|abjili giris Experience top-tier online gaming at abjili, the Philippines’ leading casino platform. Secure your abjili login, complete your abjili register, and access the latest abjili download for mobile. Get the abjili app today for seamless play and exclusive rewards. Your ultimate abjili giris gateway to big wins starts here! visit: abjili

  9. [2842]377jili Casino & Slot: Official Login, Register, and App Download for the Best Online Gaming in the Philippines. Join 377jili Casino for the best online gaming experience in the Philippines. Secure 377jili login, easy register, and 377jili app download for premium 377jili slot games and big wins today! visit: 377jili

  10. [4898]188JILI Online Casino Philippines: Quick Login, Easy Register, and App Download for the Best Slot Games. Experience the thrill of 188JILI Online Casino Philippines. Get quick 188JILI login, easy register, and fast 188JILI app download for the best slot games. Join the top-rated 188JILI online casino and start winning today! visit: 188JILICasino

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
7,386FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img