30.6 C
Colombo
Wednesday, January 14, 2026

අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනයේදී සැලකිලිමත් වෙන්න

Published:

මේ දිනවල පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා සිටිනවා.

ඉදිරිපස විදුලි පහන් ආලෝක දල්වාගෙන හා වාහන අතර පරතරයක් තබාගෙන ධාවනය කිරීමට රියදුරන් වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් දැනුම්දෙනවා.

එමෙන්ම පාලනය කර ගත හැකි වේගයකින් රිය ධාවනය කරන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට වඩාත් අවධාරණය කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,998FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img