26.1 C
Colombo
Saturday, February 28, 2026

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

Published:

කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර ජනවාරි 15 වන දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප. ව 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතිනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වෙන අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

සුළං ඊසාන දෙසින් හමා එන අතර, සුළගේ වේගය පැ.කි.මී. 25-35ක පමණ වේ.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45ක් දක්වා ඉහළ යා හැකියි.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු දක්වා වන අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකිවි.

10 COMMENTS

  1. [389]774pub Online Casino: Best 774pub Slot Games in the Philippines. Fast 774pub Login, Register, and Official 774pub App Download. Experience the best 774pub online casino in the Philippines. Fast 774pub login, 774pub register, and official 774pub app download for top 774pub slot games. visit: 774pub

  2. [1154]Jili99 Online Casino Philippines: Fast Jili99 Login & Register. Enjoy Top Jili99 Slot Games and Official App Download. Experience Jili99 Online Casino Philippines! Fast Jili99 login & register for top Jili99 slot games. Get the official Jili99 app download for secure mobile play now. visit: jili99

  3. [3596]Peso888 Casino: The Best Online Casino in the Philippines. Easy Peso888 login, quick register, and Peso888 app download for premium slots and games. Experience Peso888 Casino, the best online casino in the Philippines. Secure peso888 login, fast peso888 register, and peso888 app download for premium slots today! visit: peso888

  4. [6562]Hand777: The Best GCash Online Casino in the Philippines for Trusted Real Money Slots. Experience Hand777, the best GCash online casino in the Philippines. Play trusted real money online slots and enjoy secure gaming on the #1 casino platform PH. Access your Hand777 official login today for the ultimate online gambling experience! visit: hand777

  5. [2943]PITO777: Philippines’ Top Slot Gacor – Official Login, Register & App Download Link Alternatif Experience PITO777, the Philippines’ top slot gacor site. Fast PITO777 login & register. Get the PITO777 app download and latest link alternatif for non-stop winning! visit: PITO777

  6. [329]Karera Online Casino Philippines: Easy Login, Register, and App Download for the Best Slot Games. Join Karera Online Casino Philippines! Experience seamless Karera login and Karera register processes to enjoy top-tier Karera slot games. Get the Karera app download now for the ultimate mobile gaming experience and start winning today! visit: karera

  7. [5646]ff777 Online Casino Philippines: Quick Login, Register & App Download for the Best Slots Experience Experience ff777 Online Casino Philippines! Quick ff777 login, easy ff777 register, and top ff777 slot games. Get the ff777 app download now and win big today! visit: ff777

  8. [1567]PH163: The Premier Online Casino in the Philippines for Best Slots and Fast GCash Payouts. Experience the ultimate gaming at **PH163**, the premier **online casino Philippines** known for offering the **best online slots Philippines** and lightning-fast **GCash payouts**. Access your favorite games securely via the **PH163 login** and discover why we are the top-rated **GCash casino PH** for reliable, high-speed wins and premium entertainment. visit: ph163

  9. [443]Betraise Online Casino Philippines: Best Slots, App Download, Login & Register Join Betraise Online Casino Philippines for top Betraise slots. Quick Betraise login & register. Get the Betraise app download and start winning in the PH today! visit: Betraise

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,502FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img