27.2 C
Colombo
Friday, February 27, 2026

2026 පළමු වාරයේ පළමු අදියරට පාසල් අද ඇරඹේ

Published:

2026 වසරේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ වුණා.

ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පසුගිය දෙසැම්බර් මස 9වනදා නිකුත් කරනු ලැබූ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වනවා.

සිංහල හා දෙමළ පාසල් සදහා 2025 අධ්‍යයන වර්ෂය පසුගිය දෙසැම්බර් මස 22වනදා සහ මුස්ලිම් පාසල් සඳහා දෙසැම්බර් මස 26වනදා අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබුණා.

කෙසේවෙතත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණිය සඳහා ජනවාරි 29වනදාත් 6 වන ශ්‍රේණිය සඳහා ජනවාරි 21වනදාත් නව විෂය මාලාව ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

එසේ ප්‍රකාශ කර තිබුණ ද ශිෂ්‍යත්ව ප්‍රථීපල මත 6 ශ්‍රේණිය සඳහා වෙනත් පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ පරිපාලන කටයුතු අද දිනයේ සිට ඉදිරි සතියක කාලය තුළ සිදුකර ගත හැකි බව ද සඳහන්.

මේ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වු පිරිස් රදවා සිටින පාසල් කිහිපයක් අද දිනයේ ආරම්භ නොකරන බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

2026 පළමු පාසල් වාරයේ පළමු අදියර අද සිට එළඹෙන 9වනදා දක්වා පැවැත්වෙන අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තාවකාලිකව අත්හිටුවනු ලැබු උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරි 12වනදා සිට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

13 COMMENTS

  1. [4174]58jl Online Casino Philippines: Login, Register & App Download for Top Slot Games Join 58jl Online Casino Philippines for top 58jl slot games. Fast 58jl login, 58jl register, & 58jl app download. Experience the best online casino action today! visit: 58jl

  2. [3424]Experience top-tier gaming at SS777 Philippines! Secure your SS777 login and register today to enjoy the best SS777 slot online and casino games. Get the official SS777 app download for premium mobile betting anytime, anywhere. Experience top-tier gaming at SS777 Philippines! Secure your SS777 login and register today to enjoy the best SS777 slot online and casino games. Get the official SS777 app download for premium mobile betting anytime, anywhere. visit: ss777

  3. [4913]9ajili Online Casino Philippines: Easy Login, Register & App Download for the Best Slots Experience Experience the ultimate gaming at 9ajili Online Casino Philippines. Enjoy a seamless 9ajili login, fast 9ajili register, and the latest 9ajili app download for the best 9ajili slots and live games. Join the most trusted online casino in the PH today for massive jackpots and premium rewards! visit: 9ajili

  4. [4909]777perya Online Casino Philippines: Easy Login, Register & App Download for the Best Slot Games. Join 777perya Online Casino Philippines! Experience easy 777perya login, fast register, and the official app download for top-tier slot games. Play and win today! visit: 777perya

  5. [9902]jljl7 Casino Philippines: Login, Register & App Download for Top Online Slots Experience the best online gaming at jljl7 Casino Philippines! Secure your jljl7 login, complete your jljl7 register, and get the jljl7 app download to enjoy top-rated jljl7 slot games. Join the leading jljl7 casino today for exclusive rewards and big wins! visit: jljl7

  6. [8640]NN777 Casino Philippines: Best Slots, Fast Login, Register & App Download Experience the best of NN777 Casino Philippines! Play top-rated nn777 slot games with fast nn777 login and easy nn777 register. Get the nn777 download app now for 24/7 casino action. visit: nn777

  7. [2454]PHDream33: Top Philippines Online Casino. Quick PHDream33 Login, Register, and App Download for the Best Slot Games. Join PHDream33, the top Philippines online casino. Easy PHDream33 login, register, and app download for the best PHDream33 slot and casino games. Play and win now! visit: phdream33

  8. [6965]jiliok download|jiliok register|jiliok app|jiliok giris|jiliok casino Experience premium online gaming at Jiliok Casino, the Philippines’ leading destination for top-tier slots and live games. Register your account today, download the official Jiliok app for a seamless mobile experience, and enjoy secure Jiliok giris access. Start your winning journey with Jiliok now! visit: jiliok

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img