27.2 C
Colombo
Friday, February 27, 2026

ප්‍රදේශ කිහිපයකට අද දවසේ ගිගුරුම් සහිත වැසි

Published:

පහල වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි.

එමෙන්ම නැගෙනහිර පළාතේත්, නුවරඑළිය, මාතලේ, බදුල්ල, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

අනුරාධපුර, යාපනය, කිලිනොච්චිය සහ වව්නියාව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු – මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 50 දක්වා තද සුළං ඇති විය හැකි බව ද සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

10 COMMENTS

  1. [8675]jilihost register|jilihost download|jilihost login|jilihost app|jilihost slots Experience the ultimate online casino in the Philippines with jilihost! Complete your jilihost register and jilihost login to enjoy top-tier jilihost slots. For seamless gaming anywhere, get the jilihost download and install the jilihost app today for big wins and exciting rewards. visit: jilihost

  2. [1383]Playphp Official Site: Secure Login, Register & App Download for the Best Philippines Online Slots. Visit Playphp Official Site for the best Philippines online slots. Secure Playphp login, easy Playphp register, and Playphp app download. Win big with Playphp slot games today! visit: playphp

  3. [7806]z25casino Official Site: Fast Login, Easy Register & App Download for Top Slots Online in the Philippines Join the z25casino official site for the best z25casino slots online in the Philippines. Experience fast z25casino login, easy z25casino register, and a seamless z25casino app download. Start winning today! visit: z25casino

  4. [1560]Lovejili Online Casino Philippines: Secure Lovejili Login, Easy Register, and App Download for the Best Slot Games. Join Lovejili Online Casino Philippines! Experience secure Lovejili login, easy Lovejili register, and Lovejili app download for the best Lovejili slot games and premium casino online action. Start winning today! visit: lovejili

  5. [241]PGAsia Online Casino: Easy Login, Register, and App Download for the Best Slots in the Philippines. Experience the best slots in the Philippines at PGAsia Online Casino. Enjoy a secure pgasia login, quick pgasia register, and easy pgasia app download for non-stop gaming action and big wins today! visit: pgasia

  6. [1909]Tayaph Online Casino: Easy Tayaph Login, Register, Slot Games & App Download in the Philippines Experience Tayaph Online Casino: the top choice in the Philippines. Easy tayaph login, register, and premium tayaph slot games. Get the tayaph app download and win! visit: tayaph

  7. [1055]jljl6 Online Casino Philippines: Easy Login, Register & App Download for the Best Slot Games Experience the ultimate jljl6 Online Casino Philippines! Enjoy fast jljl6 login, easy jljl6 register, and premium jljl6 slot games. Secure your jljl6 app download now for top-tier rewards and big wins. Play today! visit: jljl6

  8. [4795]377jl Casino: Login, Register & App Download for Top Philippines Slot Games. Join 377jl Casino for the best Philippines slot games! Easy 377jl login, quick 377jl register, and 377jl app download for mobile play. Win big at 377jl slot now! visit: 377jl

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img