යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පෙර ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
කොටුව පොලිසියේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුකරයක් ඉකුත් දා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර අර්ච්චුනා මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.
ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තූ නිකුත් කර තිබු අතර ඒ අනුව අර්ච්චුනා මන්ත්‍රීවරයා පොලීසිය වෙත භාරවීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කළ අර්ච්චුනා මන්ත්‍රීවරයා ඔහුට නියම කළ පෙර ඇප මත මුදාහරිණ ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා නියම කළා.




Betso88 legit or not, that’s the question! Been burned before, so gotta do my research. Anyone got the inside scoop on betso88legitornot? Is it the real deal or a scam?
The bet88mobileapp is the real deal. Fast loading, easy interface, and I can get my game on wherever I am. Big improvement over some of the other apps I’ve tried.