24.5 C
Colombo
Tuesday, January 13, 2026

කෙහෙළිය පවුලේ නඩුව ඡනවාරි 16 යළි කැඳවයි

Published:

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට පවරා ඇති නඩුව ඡනවාරි 16 යළි කැඳවීමට ⁣කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (10) නියෝග කළා.

නඩුව කැඳ වූ අවස්ථාවේ අල්ලස් කොමිසම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රමිත රඹුක්වැල්ල, නිපුණි ක්‍රිෂ්ණිකා, අමාලි නයනිකා රඹුක්වැල්ල , නිශාන්ත බස්නායක යන සැකකරුවන් අද අධිකරණයේ පෙනී සිටියා.

ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2021/2023 කාලයේදී පුද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයින් වශයෙන් තම හිතවතුන් කිහිප දෙනෙකුට පත්වීම් ලබා දී ඔවුන් වෙත අමාත්‍යාංශයෙන් ගෙවන ලද වැටුප් ,අතිකාල දීමනා තම පුද්ගලික වියදම් සහ දේශපාලන කටයුතු වලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් පාඩුවක් කළ බව කියන සිද්ධියට මෙම සැකකරුවන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇපමත මුදා හැර තිබුණා

4 COMMENTS

  1. Lottery odds are fascinating – so much randomness! Seeing platforms like EarnPH embrace localized payment options (GCash, PayMaya) is smart for the Philippine market. Quick registration & easy access via earnph login definitely boosts player experience! It’s all about convenience, right?

  2. Interesting take on tournament dynamics! Seeing platforms like 13wim leverage AI for personalized game recommendations-and secure funding-could really shift how players approach strategy & risk. Smart tech!

  3. If you’re looking for a new spot to try your luck, 123win44 might be it! I’ve been playing there for a few weeks, and the bonuses are pretty sweet. Plus, the customer service is actually responsive, which is a huge plus. Head over to – 123win44

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,983FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img