24.5 C
Colombo
Tuesday, January 13, 2026

ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය සාම සැලැස්මේ පළමු අදියර අනුමත කරයි

Published:

දෙවසරක යුද ගැටුමකින් පසු ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කිරීම ඇතුළත් ගාසා සටන් විරාම ගිවිසුමේ පළමු අදියර සඳහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “ජීවත්ව සිටින සහ මියගිය යන දෙඅංශයේම සියලුම ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම සඳහා වූ රාමුව රජය විසින් මේ වන විට අනුමත කර ඇති” බවයි.

ගාසා තීරයේ සටන් විරාමය මෙලෙස රජය විසින් අනුමත කිරීමෙන් පැය 24ක් ඇතුළත එය ක්‍රියාත්මක වනවා.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,983FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img