24.5 C
Colombo
Tuesday, January 13, 2026

ලොව පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා

Published:

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා බවට පත් ව තිබෙනවා.

නවතම බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව රෝනාල්ඩොගේ ඇස්තමේන්තුගත ශූද්ධ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක්.

40 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ මුල්‍ය ස්ථාවරභාවය පසුගිය ජුනි මාසයේ සිට සිදු වූ අතර එයට හේතුව වශයෙන් විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ සෞදි කණ්ඩායමක් වන අල්-නාසර් සමඟ ඩොලර් මිලියන 400කට වඩා වටිනාකමක් සහිතව ගිවිසුමක් අත්සන් කිරීමයි.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,983FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img