24.5 C
Colombo
Tuesday, January 13, 2026

හමාස් සහ ඊශ්‍රායලය අතර සාම ගිවිසුමේ පළමු අදියරට අත්සන් තැබේ

Published:

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සාම ගිවිසුමේ පළමු අදියර සඳහා අත්සන් තබා ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ අනුව හමාස් භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාන ඇපකරුවන් කඩිනමින් නිදහස්වීමත් ඊශ්‍රායල එකඟ වූ සීමාවන් යටතේ ඔවුන්ගේ හමුදා ඉවත් කරගැනීමත් සිදුවනු ඇති බවයි ට්‍රම්ප් පවසන්නේ.

මේ අතර ඉදිරි දිනවල දී අමෙරිකානු ජනාධිපතිවරයා මැද පෙරදිග සංචාරයක නිරත වීමට ද නියමිතව ඇතැයි සඳහන්.

4 COMMENTS

  1. Smart bankroll management is key in tournaments – seeing players prioritize that on earnph is cool! Quick deposits via GCash & PayMaya seem super convenient for fast-paced play, too. Solid platform!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,983FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img