31.7 C
Colombo
Friday, February 27, 2026

යුනිකෝන් ඇතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් දුන් තීන්දුව

Published:

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටි යුනිකෝන් දළ ඇතාට සැලසුම් සහගතව ‍චේතනාන්විතව වෙඩිතබා ඝාතනය කිරීමට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවිය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර අදාළ රස පරික්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හිඟුක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වනජීවි දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් එන් ඩී කරුණාරත්න මහත්මිය විසින් මින්නේරිය වනජීවි කාර්යාලයේ අඩවි සහකාර ඒ බී සී කුලරත්න මහතාට මෙම නියෝගය නිකුත්කර ඇතැයි සඳහන්.

යුනිකෝන් දළ ඇතාට වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් අධිකරණය මගින් පොළොන්නරුව දියබෙදුම ඉහනලුවැව පදිංචිකරුවන් තිදෙනෙකු සහ මාතලේ යටිවිමන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඇප මත මුදාහැර ඇති බව සඳහන්.

වෙඩිතබා මරා දැමුනු මෙම යුනිකෝන් ඇතාගේ වයස අවුරුදු 40ක් වන අතර උස අඩි 10 යි අගල් 6 ක්.

යුනිකෝන් ඇතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක මහතා සිය මූලික කරුණු දැක්වීම්වලදී අධිකරණයට කියා සිටියේ මින්නේරිය ජාතික වන උයනේ සැරිසරමින් සිටි යුනිකෝන් දළ ඇතා ඩොලර් මැෂිම නමින් හැදින්වීමට ප්‍රධාන හේතුව යුනිකෝන් දළ ඇතා දැක බලා ගැනීමට විදේශීය සංචාරකයින් විශාල පිරිසක් මින්නේරිය ජාතික වන උයනට පැමිණීම බවයි.

12 COMMENTS

  1. [3310]phsky: Philippines’ Best Slot Online & Casino. Fast phsky login, register, and app download. Secure phsky casino login for big wins today. Experience the ultimate gaming at phsky, the Philippines’ best slot online and casino platform. Get started with a fast phsky login, quick phsky register, and secure phsky app download. Access your phsky casino login today to play top-rated games and win big prizes in a safe, reliable environment. visit: phsky

  2. [6293]WinZir Official Site Philippines: Secure WinZir Login, Easy Register, and App Download for Top Online Slots. Experience the WinZir official site Philippines! Enjoy secure WinZir login, fast WinZir register, and top WinZir online slots. Get the WinZir app download today! visit: WinZir

  3. [2982]Wow88 Philippines: Top Online Slots & Casino. Quick Wow88 Login, Register, and App Download for Premium Gaming. Experience Wow88 Philippines, the top destination for online slots. Fast wow88 login & register for premium gaming. Get the wow88 app via wow88 download and win on wow88 slot today! visit: wow88

  4. [6276]z8slot Official Site Philippines: Easy z8slot Login, Register, and App Download for Premium Online Slots. Join z8slot official site for the best z8slot online slot experience in the Philippines. Benefit from easy z8slot login, fast z8slot register, and a seamless z8slot app download for premium gaming on the go. visit: z8slot

  5. [2871]Juan365: The Best Philippines Online Casino & Slot Games. Official Juan365 Login, Register, and App Download. Join Juan365, the best Philippines online casino! Quick juan365 register & login to play top juan365 slot games. Get the official juan365 download for the ultimate juan365 casino experience. visit: juan365

  6. [6590]5jl Online Casino Philippines: Fast 5jl Login, Register & App Download. Play Premium 5jl Slots Today! Join 5jl Online Casino Philippines! Fast 5jl login, easy 5jl register & 5jl app download. Play premium 5jl slot games and win big at the best online casino today. visit: 5jl

  7. [2468]jljl3 casino|jljl3 register|jljl3 giris|jljl3 slots|jljl3 login Experience the ultimate gaming at jljl3 casino, the premier online gambling platform in the Philippines. Enjoy easy jljl3 login and jljl3 register access to top-rated jljl3 slots and exclusive rewards. Sign up today at jljl3 giris for a world-class casino experience! visit: jljl3

  8. [4920]Solaire Online Casino Philippines: Access Solaire Login, Register today, and get the Solaire App Download for the best Solaire Slots experience. Experience the thrill of Solaire Online Casino Philippines! Access your Solaire Login, Register today, and get the Solaire App Download for the best Solaire Slots. visit: solaire

  9. [3808]r85 Casino & Slot Philippines: Official r85 Login, Easy Register, and Mobile App Download for the Best Online Gaming Experience. Join r85 Casino & Slot Philippines! Secure r85 login, easy r85 register, and r85 download for mobile. Play the best r85 slot and r85 casino games for big wins! visit: r85

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img