අද (06) චන්ද්‍රයා “සුපර් මූන්” ලෙස දිස්වන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය පවසනවා.
අද දිනයේ චන්ද්‍රයා, සාමාන්‍ය පුර්ණ චන්ද්‍රයාට සාපේක්ෂව සියයට 7ක පමණ විශාලත්වයකින් හා වැඩි දීප්තියකින් දිස්වන බව එම ආයතනය පවසනවා.
චන්ද්‍රයා “සුපර් මූන්” ලෙස දිස්වන අවස්ථා වසරකට කිහිප වරක් දැක ගත හැකි වන අතර ඉලිප්සාකාර කක්ෂයේ දී චන්ද්‍රයා පෘථිවියට වඩාත් ආසන්නයෙන් ගමන් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවනවා.
එමෙන්ම අද දිනයේ පුර්ණ චන්ද්‍රයා අසලින් සෙනසුරු ද නිරීක්ෂණය කළ හැකි බවයි නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය පවසනනේ.




Alright lads, gave x888bet a whirl. User experience is alright, they could do with some design changes, though. Here’s the link in case anyone wants to give it a go: x888bet
Pesobet, man, it’s where I go to chill and try my luck. Easy peasy to sign up and they got a decent selection of games. Definitely worth checking out if you’re looking for a new spot. Check it out here: pesobet