26.1 C
Colombo
Tuesday, January 13, 2026

ගුරු දිනය අදයි

Published:

1994 දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝව (UNESCO) ගෝලීය උත්සවයක් ලෙස ලෝක ගුරු දිනය සැමරීමට ඔක්තෝබර් 5 වනදා යොදාගෙන තිබෙනවා.

ඔක්තෝබර් 05 වන දිනයක ලෝක ගුරු ප්‍රඥප්තිය අත්සන් කිරීම සිදු කළ අතර, එය සැමරීම වෙනුවෙනුයි ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ.

මේ අතර මෙරට ලෝක ගුරු දිනය සෑම වසරකම ඔක්තෝම්බර් මස 06 වනදා සමරනු ලබනවා.

ගරුවරුන්ගේ දිගුකාලීන අරගලයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සම්මත කරගනු ලැබුවේ 1994 ඔක්තෝබර් 06වනදා වීම ඊට හේතුවයි.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,987FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img