25 C
Colombo
Sunday, October 12, 2025

එංගලන්ත පල්ලියේ අගරදගුරු තනතුර පළමු වරට කාන්තාවකට

Published:

කැන්ටබරිය හෙවත් එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ වගකීම පැවරෙන අගරදගුරු තනතුර ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පැවරී ඇතැයි විදෙස් වාර්තා පවසනවා.

ඒ වසර 1, 400 කට පසුවයි.

මෙලෙස අගරදගුරු තනතුරට සුදුසුකම් ලැබූ පළමු කාන්තාව වූයේ 63 හැවිරිදි සේරා මුලාලේ බිෂොප්වරියයි.

බ්‍රිතාන්‍ය රාජාභිෂේකයක් සිදුවන අවස්ථාවල කිරුළ පැළඳවීම වැනි භාරදූර්ය කාර්යන් සිදු කරන කැන්ටබරි අගරදගුරු තනතුර කාන්තාවක් වෙත හිමිවීම, ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකෙන අතර ගෝලීය ඇන්ග්ලිකන් කතෝලිකයින්ගේ ආධ්‍යාත්මික නායකයා වන්නේ ද කැන්ටබරියේ අගරදගුරුවරයායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,266FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img