27.2 C
Colombo
Friday, February 27, 2026

හදුනානොගත් ඩ්‍රෝන යානා නිසා මියුනිච් ගුවන්තොටුපොළ වැසෙයි

Published:

හදුනානොගත් ඩ්‍රෝන යානා හේතුවෙන් ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපොළ තාවකාලිකව වසාදැමීමට සිදුව තිබෙනවා.

ජර්මානු වේලාවෙන් ඊයේ (2) රාත්‍රී 10න් පසු ගුවන්ගමන් 17ක් අවලංගු කිරීමට සිදුව ඇති අතර, ඒ හේතුවෙන් මගීන් 3,000කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත් වූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මියුනිච් වෙත පැමිණෙන ගුවන්ගමන් 15ක් ඔස්ට්‍රියාවේ වියානා ඇතුළු ජර්මනියේ ප්‍රදේශීය ගුවන්තොටුපොළ කිහිපයකට යැවීමට සිදුව තිබෙනවා.

කෙසේ නමුත් එරට වේලාවෙන් අලුයම 5ට පමණ ගුවන්තොටුපොළ යළි විවෘත කර ඇතැයි සඳහන්.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,495FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img