චිම්පන්සියන් පිළිබඳ අධ්‍යයන සහ ගවේෂණ සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධියට පත් විද්‍යාඥවරියක වූ ජේන් ගුඩෝල් මියගොස් තිබෙනවා.
මිය යන විට ඇයගේ වයස අවුරුදු 91ක්.
අසමසම විද්‍යාඥවරියක් ලෙස සැලකෙන ජේන් ගුඩෝල්, වසර ගණනාවක් පුරා අප්‍රිකාවේ ටැන්සානියාවේ ගොම්බේ ඇළ ජාතික වනෝද්‍යානයේ චිම්පන්සීන්ගේ හැසිරීම් සහ සමාජ ව්‍යුහය පිළිබඳව කළ ක්ෂේත්‍ර අධ්‍යයනයන් ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වුණා.
ඇයගේ මෙම ගවේෂණයන් හරහා මිනිසුන් සහ චිම්පන්සීන් අතර ඇති සබඳතා පිළිබඳව පැවති මතවාදයන් වෙනස් කිරීමට මෙන්ම සත්ත්ව විද්‍යාව පිළිබඳ ක්ෂේත්‍රයේ නව මානයන් විවර කිරීමට ද සමත් වුණා.




TD88services – Mostly used them for their customer support honestly. My issue got resolved quickly. The site itself is pretty comprehensive. If you wanna check them out: td88services!
Alright, I gotta say, sometimes you just need a place to unwind and see stuff. rule34roblox provides that… space. Just remember to keep it chill, yeah?