26.1 C
Colombo
Tuesday, January 13, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාව – නව බඳවාගැනීම්

Published:

ආධුනික ගුවන් භට හා ගුවන් කාන්තා නව බඳවාගැනීම පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිත්‍ය/ස්වේච්චා ගුවන් භට ගුවන් කාන්තාවන් බඳවා ගැනීමට නියමිතයි.

අයදුම් පත් බාර ගැනීමේ අවසන් දිනය 2025 ඔක්තෝම්බර් මස 15 වන දින දක්වා දීර්ඝ කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැනුම් දී ඇත්තේ.

වැඩි විස්තර http://www.airforce.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකියි.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,987FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img