ගෝලීය තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානතාවයේ පසුබෑමක් මතුව ඇති බවට හඳුනාගත හැකිවූ බවත් 2006 දී ශ්‍රී ලංකාව රටවල් 115 කින් 18 වැනි ස්ථානයේ සිටි නමුත් 2025 දී ශ්‍රී ලංකාව රටවල් 148 කින් 130 වැනි ස්ථානයේ පසුවන බව එක්සත් ජාතීන්ගේ කාන්තා වැඩසටහන පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාන්තාවන් (UN Women) වැඩසටහන මගින් සිදු කළ පරීක්ෂණයේ ප්‍රධාන සොයාගැනීම් සහ නිර්දේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙත ඉදිරිපත් කිරීමේදී මෙම කරුණු අනාවරණය වුණා.
ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාන්තාවන් ( UN Women ) වැඩසටහන මගින් සිදු කළ පරීක්ෂණයේ ප්‍රධාන සොයාගැනීම් සහ නිර්දේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙත ඉදිරිපත් කෙරුණා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී.




Okay, lemme spill the tea on 68win24. Interface is… functional. Games are, well, games. Nothing jumps out as amazing, but nothing terribly wrong either. Just a solid, dependable spot for a quick go.
25wowph? More like 25WOW! Seriously, this site is popping! The graphics are great, the games are fun, and I actually won something! Definitely recommending this to my friends.