බස්නාහිර පළාත තුළ බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට අනිවාර්ය කර තිබෙනවා.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කළේ, එලෙස ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන රිය සහයකයින්ට හා ප්‍රවේශ පත්‍ර ලබා නොගන්නා මගීන්ට ද දඩ පනවන බවයි.
මේ අතර අද සිට බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම ත්‍රිරෝද රථ ලියාපදිංචිය ද අනිවාර්ය කර තිබෙනවා.




Looking for a new spot to play. Has anyone had experience with 0007win? Good odds? Fast withdrawals?
66wins, eh? Yeah, I’ve messed around on that site a bit. Nothing too crazy, but a decent enough experience. Fast loading speeds are a plus! See for yourself: 66wins