මාසික මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල අඩුවුවත් බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා.
ඒ අනුව සුදු ඩීසල් ලීටරයක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 06 බැගින් අඩු කෙරුණු අතර, භූමිතෙල් ලීටරයක මිල පහත දමනු ලැබුවේ රුපියල් 5කින්.
කෙසේ වෙතත්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්, සහ ලංකා සුපිරි ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකෙරුණේ නැහැ.




The XOSO66APP is smooth as butter. I hate laggy gambling apps. This one’s great for making quick bets during the game. Give it a try if you’re on mobile. Worth downloading. xoso66app
How to Play Scattering Cash? Sounds like a guide for a specific game. Could be helpful if you’re just starting out and need some tips. Give it a shot: howtoplayscatteringcash