කතරගම වෙහෙරගල ජලාශයේ තිබී T.56 මැගසින් 74 ක්, LMG ඩ්‍රම්ස් 35 සහ MPMG ඩ්‍රම්ස් බොක්ස් 05 ක් ඇතුළු හඳුනා නොගත් මැගසින් කිහිපයක් සොයාගෙන තිබෙනවා.
තවද මෙම ස්ථානයේ තිබී පතොරම් සහිත බවට සැක කෙරෙන පෙට්ටි 2ක් සහ ආයුධ යැයි සැක ගෝනි 2ක් ද සොයාගෙන ඇති බව වාර්තා වෙනවා.
මෙම ආයුධ සොයාගෙන ඇත්තේ යුද හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත සිදුකළ විමර්ශනයකින්.
මෙම සංග්‍රාමික උපකරණ තොගය වෙහෙරගල ජලාශයේ ජලය අඩු වීම හේතුවෙන් නිරීක්ෂණය වී ඇති අතර මෙම සංග්‍රාමික උපකරණ හමු වූ ස්ථානය ගෝනගංආර පොලිස් වසමට අයත් බැවින් වැඩිදුර විමර්ශන සඳහා ගෝනගංආර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
මෙම වැව් බැම්මේ සොරොව්ව ආසන්නයේ ජලය තවදුරටත් පවතින බැවින් එම ස්ථානය නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහාය ඇතිව පරීක්ෂා කිරීමට නියමිතව බවයි පොලීසිය පැවසුවේ.




FH88Bet is okay. It’s not the flashiest site out there, but it gets the job done. I haven’t had any major issues, and the payouts are relatively quick. You could do worse! Check out fh88bet.
Yo, W88trangchunhacai! Just checked you guys out, and the site looks pretty legit. Been hearing some good things. Hopefully, I’ll win some serious dough playing with w88trangchunhacai!