24.5 C
Colombo
Tuesday, January 13, 2026

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය අද

Published:

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය පාකිස්තාන කණ්ඩායම සමග අද (23) පැවැත්වෙනවා.

තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 08ට අඩුඩාබිහි දී ආරම්භ වීමට නියමිතයි.

අද දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු එක්වීමේ වැඩි ඉඩක් පවතින බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසුවා.

ඒ ඊයේ (21) පැවති ශ්‍රී ලංකා – පකිස්තාන තරගයේ පූර්ව මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

නිත්‍ය පන්දුයවන්නන් හතර දෙනකුගෙන් ක්‍රීඩා කරන විටට මතුවන ගැටළු සහ පිතිකරන ශක්තිය වැඩිකර ගැනීමේ අවශ්‍යතාව හමුවේ මෙම තීරණය පිළිබඳ සලකා බලන බවයි ඔහු සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,983FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img