29 C
Colombo
Sunday, October 12, 2025

පොදු මගී ප්‍රවාහන සේවා රියැදුරන්ට වෙනම බලපත්‍රයක්

Published:

සියලුම පොදු මගී ප්‍රවාහන සේවාවල රියැදුරන් දෙසැම්බර් 31 වන දා විට නව ‘පොදු ප්‍රවාහන බලපත්‍රයක්’ (Public Transport – PT) ලබාගත යුතු බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඊයේ (20) අම්පාරේ පැවති රැස්වීමකදී අදහස් දක්වමින්, අමාත්‍යවරයා සඳහන් කළේ මෙම කටයුත්ත සඳහා අවශ්‍ය සියලුම රෙගුලාසි දැනටමත් අවසන් කර ඇති බවයි.

මෙම වෘත්තිය බැරෑරුම් ලෙස නොසලකන පුද්ගලයන් මගීන් ප්‍රවාහනයට සුදුසු නොවන බවත්, පොදු ප්‍රවාහන සේවය වගකීම් සහිත පුද්ගලයන් විසින් හැසිරවිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img