27.2 C
Colombo
Friday, February 27, 2026

ඒකාධිපතිවාදය පරාජය කරන්න එකතුවෙමු – හිටපු ජනපති රනිල්

Published:

එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර සමුළුව අද (20) පෙරවරුවේ කොළඹදී පැවැත්වුණා.

ඒ පක්ෂ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

විපක්ෂ නායකයින් නිහඬ කරවා ඒකාධිපතිවාදය ගොඩනැගීමට දරන උත්සාහය පරාජය කිරීමට අපි සැවොම එක්වෙමු යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළා.

සියලු පක්ෂ එක්ව රට පුරා රැස්වීම් 1000 ක් පැවැත්වීමට ද හිටපු ජනාධිපතිවරයා එහිදී යෝජනා කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img