30 C
Colombo
Monday, September 29, 2025

එක්සත් ජාතික පක්ෂ 79 වන සංවත්සරය අද

Published:

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සමුළුව “එකට සිටගමු” යන තේමාව යටතේ අද (20) පැවැත්වීමට නියමිතයි.

ඒ ජයවර්ධනපුර ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකදී.

මෙම සමුළුව පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලු‍ පක්ෂ සඳහාද ආරාධනා කර තිබෙනවා.

සැප්තැම්බර් 6 වන දිනට නියමිතව තිබූ මෙම උත්සවය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් කල් දමා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,267FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img