30 C
Colombo
Monday, September 29, 2025

ප්‍රදේශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

Published:

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය අද (19) උදෑසන 10 සිට හෙට (20) උදෑසන 10 දක්වා වලංගුයි.

ඒ අනුව,

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න

කොළඹ දිස්ත්‍රික්කය:

  • සීතාවක

කළුතර දිස්ත්‍රික්කය:

  • ඉංගිරිය
  • ⁠හොරණ

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • ⁠දෙහිඹ්විට

නුවර එළිය දිස්ත්‍රික්කය:

  • කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය:

  • රත්නපුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,267FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img