23.4 C
Colombo
Friday, November 28, 2025

කොරියානු භාෂා විභාගයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම

Published:

නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සදහා මේ වසරේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීනතා පරීක්ෂණයේ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මේ සදහා වයස අවුරුදු 18ත්, 39ත් අතර පුද්ගලයින්ට අයදුම්කළ හැකි බවයි විදේශ රැකියා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.

හෙට මධ්‍යම රාත්‍රිය දක්වා විදේශ සහ නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ අවශ්‍ය අයදුම්පත් ලබාගැනීම සදහා ලියාපදිංචි සිදුකළ හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,479FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img