25 C
Colombo
Monday, October 13, 2025

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණයට එරෙහිව බැංකු සේවකයෝ විරෝධතාවයක

Published:

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළට එරෙහිව සහ තවත් ගැටලු‍ කිහිපයක් මත අද විරෝධතාවයක නිරත වන බව රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඒ අනුව ඔවුන් අද කොළඹ ලේක් හවුස් වටරවුම ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img