29 C
Colombo
Sunday, October 12, 2025

එලොන් මස්ක් පැය කිහිපයකින් නැවැතත් ලොව ධනවත්ම මිනිසා වෙයි

Published:

ලෝකයේ ධනවත්ම පුද්ගලයා යන පදවිය තාවකාලිකව අහිමි වුණු එලොන් මස්ක් පැය කිහිපයකට පසුව නැවැතත් ලොව ධනවත්ම මිනිසා බවට පත්ව තිබෙනවා.

ඒ Oracle සමාගමේ සම-නිර්මාතෘ ලැරී එලිසන් හට තාවකාලිකව හිමිවූ එම පදවිය යළි අහිමි කරමින්.

Oracle සමාගමේ අඟහරුවාදා ප්‍රකාශයට පත් වූ ඉතා ශක්තිමත් ආදායම් වාර්තාවත් සමඟ Oracle කොටස් 43% කින් පමණ ඉහළ ගියා.

කෙසේ වෙතත් බදාදා වෙළඳපොළ වසා තැබෙන විට, නැවත එලොන් මස්ක්ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 384.2 ක් ලෙස වාර්තා වී තිබුණා.

එය ලැරී එලිසන්ගේ ධනය වූ ඩොලර් බිලියන 383.2 ට වඩා ඩොලර් බිලියනයකින් වැඩි අගයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,265FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img