30 C
Colombo
Tuesday, November 4, 2025

Breaking සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් ටැංකියක ගින්නක්

Published:

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අයත් තෙල් ටැංකියක අද (10) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

ඉන්ධන ඉවත් කළ තෙල් ටැංකියක අලුත්වැඩියා කටයුත්තක් අතරතුර ගින්න හටගෙන ඇති බව සඳහන්.

ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවීම් ඒකක යුහුසුළුව කටයුතු කරමින් සිටින බවයි සපුගස්කන්ද පොලිසිය පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,407FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img