පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සඳහා සකස් කරන ලද 27/2025 චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා.
අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති මෙම අංක 27/2025 චක්‍රලේඛය http://www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.